නත්තලත් එක්ක සටන් විරාමය ගැන රුසියාව කියන දේ..

download 1 1

16 දින රුසියාව සදහන් කළේ නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නොකරන බවයි.

කෙසේවෙතත් මධ්‍යම යුක්රේනයේ කර්සන් නගරයට රුසියානු හමුදා දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන අතර එම නගරයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත.

දෛනික කටයුතු සියල්ල බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය චෝදනා කරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top