වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ගත් තිරනය

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ගත් තිරනය

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ධනිෂ්ක සම්බන්ධයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඕස්ට්‍රේලියාවේ දී ඔහුට එරෙහිව විභාගය වන නඩුවේ තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර මේ විමර්ශන සඳහා ඕස්ට්‍රේලියාවට අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දීමට සුදානම් බවයි ක්‍රිකට් ආයතන නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

22 6368a8e417cc9 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top