වියදම රු. බිලියන 1,800යි , රජයේ ආදායම බිලියන 900යි …

rhfcdj

2022 වසරේ මුල් මාස 06 තුළ දී රජයේ ආදායම රු. බිලියන 919.5ක් වු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. මෙය 2021 වසරේ මුල් මාස 06 හි රජයේ ආදායම් අගය වූ රු. බිලියන 715.3 හා සැසඳීමේ දී 28.54% ක වර්ධනයකි.

මෙම වකවානුව තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන 798.8 දක්වා ත්, බදු නොවන ආදායම රු. බිලියන 73.3 සිට රු. බිලියන 119.7 දක්වා ත් වැඩිව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කාලපරිච්ඡේදය තුළ දී රජයේ වියදම රු. බිලියන 1,495.5 සිට රු. බිලියන 1,822.1 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එසේ වෙතත් මෙම කාලපරිච්ඡේදය තුළ දී රජයේ වියදම රු. බිලියන 1,495.5 සිට රු. බිලියන 1,822.1 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top