(01) මධ්‍යම රාත්‍රීයේ සිට මත්පැන් හා දුම්වැටි මිල ඉහළට…. ඉහලගිය අගයන් මෙන්න.. !

මත්පැන් හා දුම්වැටි මිල ඉහළට

දුම්වැටිවල හා මත්පැන් මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා තිබෙ…

DCSL සමාගම විසින් සියලුම මත්පැන් වර්ගවල මිල ඉහළ දමා ඇති අතර මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙ…

ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇත…

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි වර්ග දෙකක මිලද රුපියල් 5කින් ඉහළ දැමීමට ලංකා දුම්කොළ සමාගම පියවර ගෙන ඈත..

ඔක්තොම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 2.5% ක  සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම මෙම මිල ගණන් ඉහළ යාමට හේතුවී ඈත..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top