මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video)

anura kumara

මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද සිය ආණ්ඩුවක් තුළ ඉවත් කර ඔවුන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බදුල්ලේ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන්ට ලබාදී ඇති අසීමිත වරප්‍රසාද ද අහෝසි කරන බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top