Author name: Editor

independence day

නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට. අපේ රටෙත් රනිල් සෑ. තිරනය කරාවිද?

ටැන්සානියාවේ පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට එරට ජනාධිපති සමියා සුලුහු හසන් මහත්මිය උපදෙස් දී තිබෙනවා. එරට 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබුණා . කෙසේ වෙත්ත ජනාධිපතිනියගේ අණ පරිදි එම මුදල […]

නිදහස් දින සැමරුම අවලංගු කර එම මුදලින් විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට. අපේ රටෙත් රනිල් සෑ. තිරනය කරාවිද? Read More »

book to pdf

ගත් කතුවරු CID යයි. PDF පොත් ඔබත් පරිහරනය කලාද?

කතුවරුන්ගේ කිසිදු අවසරයකින් තොරව, ග්‍රන්ථ PDF ආකාරයට සකස්කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ග්‍රන්ථ කතුවරුන් සහ ප්‍රකාශකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් විසින් රචිත ග්‍රන්ථ අනවසරයෙන් උපුටාගෙන ඒවා PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාලය ඔස්සේ බෙදාහරමින් මුදල් ඉපයීම සිදුකරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ඊයේ රට හමුවේ අනාවරණ කළේය. එම අනාවරණයෙන් පසු

ගත් කතුවරු CID යයි. PDF පොත් ඔබත් පරිහරනය කලාද? Read More »

unmarried girl baby

අවිවාහක අයටත් දරුවන් හදන්න අවස්ථාවක්

ජනගහනය වැඩිකර ගැනීමට චීන ප්‍රාන්තයක් සුවිශේෂී තීරණයක් ගෙන තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයට ඒ අවස්ථාව ලබාදීමටය. එවැනි අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින් ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමටද නියමිතය. එමගින් එරට ජනගහනය වර්ධනය කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි. චීනයේ නීතිය අනුව

අවිවාහක අයටත් දරුවන් හදන්න අවස්ථාවක් Read More »

most richest youtubers

වැඩිම ආදායමක් ලබන යු ටියුබ් නාලිකාවන් | ශ්‍රී ලංකාවේ “ApeAmma” යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් | ආදායම ප්‍රමානය?

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන “ApeAmma” යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව ලෙස සටහන්ව තිබෙනවා. නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකේය යූ ටියුබ් නාලිකාව වන ‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් 962, 386ක් උපයනු ලබන බව සඳහන්. ආහාර සැකසීම ඇතුළු අන්තර්ගතයන් බෙදා ගන්නා ‘අපේ අම්මා’ යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම

වැඩිම ආදායමක් ලබන යු ටියුබ් නාලිකාවන් | ශ්‍රී ලංකාවේ “ApeAmma” යු ටියුබ් නාලිකාව මෙරට වැඩිම ආදායමක් | ආදායම ප්‍රමානය? Read More »

gauthan adani

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී

පසුගිය සතිය ආරම්භයේදී ලොව තෙවැනි ධනවතා ලෙස සැලකුණු ඉන්දියාවේ ගෞතම් අදානි අද (30JAN) වන විට එහි අටවෑනි ස්ථානයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් සකස් කරන Forbes rich list ලැයිස්තුව පවසයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් පසුගිය බදාදා (25දා) සිදු කරන

ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී Read More »

durlaba walga tharuwak

වසර 50,000 කින්වත් දර්ශනය නොවන දුර්ලභ හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවියට (VIDEO)

ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීප වන බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි. මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 වනදා

වසර 50,000 කින්වත් දර්ශනය නොවන දුර්ලභ හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවියට (VIDEO) Read More »

atm thief

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට. ඔබත් මෙම වන්චාවට අසුවීමට පෙර ආරක්ෂාකාරි වන්න…

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග

ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට. ඔබත් මෙම වන්චාවට අසුවීමට පෙර ආරක්ෂාකාරි වන්න… Read More »

book as pdf

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්. ඔබත් පොත් PDF ලෙස ගෙන පරිහරනය කලාද…

“යළි නොලියමි ” යන උදෘතය රැගත් හෑෂ් ටැගයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර මෙරට ප්‍රවීණ සහ සම්මානනිය ලේඛකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ එයට සහාය පළ කර තිබුණි. ඒ තමන් විසින් රචිත ග්‍රන්ථ අනවසරෙන් උපුටාගෙන PDF ආකාරයෙන් සකස් කර අන්තර්ජාල ඔස්සේ බෙදාහැර මුදල් ඉපයීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළට එරෙහිවය. ලේඛකයින් පවසන්නේ පාඨකයාට නොමිලේ කියවීමට

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්. ඔබත් පොත් PDF ලෙස ගෙන පරිහරනය කලාද… Read More »

sajith premadasa

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

ධනවත් රටවල පළාත් පාලන ආයත සමඟ ඒකාබද්ධව මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඉයේ (29) කුරුණෑගල පැවති සමගි ජන බලවේගයේ පළමුජන රැළිය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කරන ජනරැළි මාලාවේ පළමු වැන්න අද

සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව Read More »

air traffic controller

ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි (air traffic controller)

ගුවන් ගමන් පාලකවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත පුද්ගලයින් බඳවා ගැනීමට යෑමේ ක්‍රියාපටිපාටියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පියවර ගන්නා බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි. මෙරට පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් පාලකවරුන් සීඝ්‍රයෙන් රට හැරයාමට පටන්ගෙන ඇති අතර එලෙස රට හැරයනු ලබන්නේ ඉතාම පළපුරුදු දක්ෂ ගුවන් ගමන් පාලකවරුන් බව එම සංගමයේ සභාපති

ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි (air traffic controller) Read More »

Scroll to Top