Author name: Editor

litro gas mila

රුපියල් 201කින් බැස්සූ ගෑස් රුපියල් 500කින් නග්ගන්න සූදානම්

ලිට්‍රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාරිග වාරිතා කරයි.  මේ වසරේ ජනවාරි මාසයේ 5වැනිදා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 201කින් මිල අඩු කළ අතර, මෙම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට ආසන්න […]

රුපියල් 201කින් බැස්සූ ගෑස් රුපියල් 500කින් නග්ගන්න සූදානම් Read More »

imf

IMF විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණ – IMF බදු කොන්දේසි ගැන අලුත්ම අනාවරණය

අපහසුවෙන් වුවද බදු බර දරාගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉයේ (24) පැවසීය. ඉයේ (24) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණද දීර්ඝ සාකච්ඡාවලින් පසුව එය

IMF විසින් රුපියල් 45,000කට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුදෙනාගෙන් බදු අයකරන ලෙසට දැනුම් දී තිබුණ – IMF බදු කොන්දේසි ගැන අලුත්ම අනාවරණය Read More »

for election

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 15ක් විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, ඉයේ (24) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවේදීය. මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමග මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 15ක් Read More »

new zealand new prime minister

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ. නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත්

නවසීලන්තයට නව අගමැතිවරයෙක් Read More »

sisil premajantha

පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්‍රමයක අද දරුවන් සිරවී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය අන්තර්ගත

පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත Read More »

ICH 23119

යුරෝ මිලියන 26000 ක් – ඔබටත් හොඳ අවස්ථාවක්…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ  (EU) ERASMUS Plus වැඩසටහන යටතේ අරමුදල්, ශිෂ්‍යත්ව හා පහසුකම් ලබා ගැනීම පිණිස.. අදාල පාර්ශවයන් පුහුණු කරනු ලබන නේවාසික නොවන තුන් දින පුහුණු වැඩසටහනක් 2023 පෙබරවාරි මස 16,17,18 දිනවල ජාත්‍යන්තර උපදේශකයින් විසින් කොළඹදී සංවිධානය කර තිබේ. වසර 2021-27 කල සීමාව සඳහා යුරෝ මිලියන 26000 ක්

යුරෝ මිලියන 26000 ක් – ඔබටත් හොඳ අවස්ථාවක්… Read More »

asid attack

කෑගල්ලෙ උසස් පෙළ පෙම්වතියට ඇසිඩ් ගහන්න ආ 21 හැවිරිදි පෙම්වතා | සෑබෑ ලෙසම ආදරය කලා නම් මෙලෙස කිරිමට හෑකිද?

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පියා සමග ත්‍රීරෝද රථයෙන් විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවියකට ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයෙකු විසින් ඇසිඩ් පෙවීමට උත්සාහ කළ පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ. අදාළ තරුණයා ඇසිඩ් පෙවීමට උත්සාහ කරන විට ඇසිඩ් විසිරී යෑමෙන් සිසුවියට, ඇයගේ පියාට හා අදාළ තරුණයා පිළිසුම් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. සිසුවිය සිය පියා

කෑගල්ලෙ උසස් පෙළ පෙම්වතියට ඇසිඩ් ගහන්න ආ 21 හැවිරිදි පෙම්වතා | සෑබෑ ලෙසම ආදරය කලා නම් මෙලෙස කිරිමට හෑකිද? Read More »

dayasiri jayasekara athsana

දයාසිරි ජයසේකරගේ අත්සන හොරෙන් ගහලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් අප වෙත වාර්තා විය. තොරතුරු වාර්තාවන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මෙලෙස ඒ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාරදී ඇති බවය. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපකළ

දයාසිරි ජයසේකරගේ අත්සන හොරෙන් ගහලා Read More »

niwun soyuriya

නිවුන් සොයුරිය සොයා ගුරුවරියක් රට වටේම යයි – තොරතුරු දන්නේ නම් දැන්ම අමතන්න (PHOTOS)

නිවුන් සොයුරියන් ලෙසින් එකට ඉපදී කුඩා කල වෙන්වූ බව කියන තම සොයුරිය සොයා ගුරුවරියක රට වටා ඇවිදින ගමනේදි මිහින්තලා නගරයේ දී හමු වූ පුවතක් මිහින්තලා පුද බිමෙන් වාර්තා විය. මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි අනුරාධා මහවෙලගේ (40) නැමැති අවිවාහක විද්‍යා ගුරුවරියකි. මොවුන්ගේ මවත්, පියත් කුඩා කාලයේ දී මියගිය බව පවසන ඇය මානෙල් නමින් තවත් සොයුරියක් සිටින

නිවුන් සොයුරිය සොයා ගුරුවරියක් රට වටේම යයි – තොරතුරු දන්නේ නම් දැන්ම අමතන්න (PHOTOS) Read More »

afghanistan dead

ඇෆ්ගනිස්ථානයේ අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21ක් ජිවිතක්ෂයට

ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ටජිකිස්තානයට සහ පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්. ව්‍යාප්ත වන රෝගයේ පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති

ඇෆ්ගනිස්ථානයේ අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21ක් ජිවිතක්ෂයට Read More »

Scroll to Top