Author name: Editor

dinesh shafter

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණ නිගමනය ?

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළාය. අදාළ පරීක්ෂණය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු  ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියාය. […]

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණ නිගමනය ? Read More »

rajya sewakayange

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන විශේෂ නිවේදනයක් Read More »

ruwanweliseya

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා Read More »

maitripala sirisena

මෛත‍්‍රීට ගෙවල් හයක්..? කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලොන්නරුවේ පමණක් නිවාස තුනක් ඇති බවද හෙතෙම සඳහන් කළේය. ඊට අමතරව කොළඹ ගෙවල් දෙකක් ගම්පහ නිවසක් ඇති බවත් හෙතෙම පැවසීය. මේ නිවාස

මෛත‍්‍රීට ගෙවල් හයක්..? කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක්… Read More »

srilanka china

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්…

ජනතාව ගැන නොතකා ගත් තීරණවලින් ඇතිවූ ආර්ථීක අර්බුධයෙන් ඇද වැටුනු රට දැන් ජාත්‍යන්තර භූදේශපාලනයේ ගොදුරක් බවට පත්වෙමින් ඇති බව විද්වතුන් පෙන්වා දෙන කරුණකි. ඇතිවූ ආර්ථික අසරණකම නිසා දැන් අපි රට රටවලින් ආධාර උපකාර යදින තත්ත්වයට පත්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළට අදාලව ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටි ණය සහන සහතිකයට චීනය ඊයේ

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර 2කට අත්හිටුවන්න චීනයෙන් සහතිකයක්… Read More »

ravi karunayayake

මහබෑන්කු හොරකමට සම්බන්ද රවී  කරුණානායක මාද්‍ය හමුවක් කැදවා මහබැංකු අදිපතිවරුන්ට කළ ප්‍රකාශය

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා චෝදනා කර සිටියි.   හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මේ චෝදනාව එල්ල කර සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී

මහබෑන්කු හොරකමට සම්බන්ද රවී  කරුණානායක මාද්‍ය හමුවක් කැදවා මහබැංකු අදිපතිවරුන්ට කළ ප්‍රකාශය Read More »

lasa page wanchawa

“ලසා ” page එකෙ ඇඩ්මින් හොරාට ඔබත් අහු උනාද? ලක්ශ ගනනින් මුදල් වන්චා ශාක්ෂි මෙන්න | රෑවටිමට id රාශියකුත් ලග තබාගෙන | විවාහ පොරොන්දු ලබාදි මුදල් වන්චා කල ඈත

ව්‍යාජ හැදුනුම්පත් කිහිපයකින් පෙනි සිටිමින් තරුණියන් විශාල පිරිසක් රවටා ඔවුන් සමඟ රමණය කොට ෆොටෝස් වීඩියෝස් ලබාගෙන ඒවා හෙලි කරන බවට විටින් විට ඔවුන්ට තර්ජනය කර ලක්ශ ගණන් ලබාගත් සහ සමාජ සත්කාර ක්‍රියා වෙනුවෙන් මුදල් මහා පරිමාණව වංචා කොට ඒ මුදල් වලින් සුපිරි ලයිෆ් එකක් ගත කල ” ලසා ” page එකෙ ඇඩ්මින් හෙවත් ල.. සන්ත

“ලසා ” page එකෙ ඇඩ්මින් හොරාට ඔබත් අහු උනාද? ලක්ශ ගනනින් මුදල් වන්චා ශාක්ෂි මෙන්න | රෑවටිමට id රාශියකුත් ලග තබාගෙන | විවාහ පොරොන්දු ලබාදි මුදල් වන්චා කල ඈත Read More »

race course murder

සරසවි පෙම්වතිය සප්‍රයිස් කරන්න ඇස් ලේන්සුවෙන් බැද මරපු හැටි පෙම්වතා හෙළිකරයි | ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසක තරම් බව මෙම කතාවෙන් හොදම උදාහරනයක්

ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසක තරම් වන වෙනසකි. ඒ බව පසක් වන සිදුවීම් අපට සමාජය තුළ නිතර අසන්නට දකින්නට ලැබෙති. ඒ අතර හද කම්පා වන තරමේ සිදුවීම්වලද අඩුවක් නැති තරම්ය. කිරිඇල්ලේ පාසලකදී සිසුවෙක් සිසුවියකට පාසලේ පන්ති කාමරය තුළදී පිහියකින් ඇන කළ ඝාතනය සමාජයේ අදටත් කථාබහට ලක් වන ප්‍රේමය සහ වෛරයේ තරම කියා පාන කුරිරු

සරසවි පෙම්වතිය සප්‍රයිස් කරන්න ඇස් ලේන්සුවෙන් බැද මරපු හැටි පෙම්වතා හෙළිකරයි | ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසක තරම් බව මෙම කතාවෙන් හොදම උදාහරනයක් Read More »

anura kumara dissanayake

බලය ලැබුණාම කරන දේ අනුර කියයි

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාළිගාවත්ත ප්‍රදේශයේ පෙරෙදා (20) පස්වරුවේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද

බලය ලැබුණාම කරන දේ අනුර කියයි Read More »

George Soros

දුප්පත් රටවල් කබලෙන් ලිපට වට්ටවන ධන කුවේර ජෝර්ජ් සෝරස් මාධ්‍ය ආයතන වලට ඩොලර් මිලියන 131ක් ගෙවලා- රටවල් වට්ටන සහ බලතුලනය අධ්‍යයනයකින් හෙළි වෙයි (වීඩියෝ)

ජෝර්ජ් සෝරොස් නම් කුප්‍රකට ධන හිමියා වසර ගණනාවක් තිස්සේ CNN, NBC, CBS, Bloomberg, NPR සහ Washington Post යන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ආයතන වල බලවත් පුද්ගලයින් 54 දෙනෙකුට මුදල් ගෙවා ඔහුට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවා ඇති බව හෙළිදරව් වී තිබේ. MRC Business නම් ආයාතනයේ නවතම අධ්‍යයනයකට අනුව,ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 253ක් ඔහුට අවශ්‍ය ආකාරයට ලෝක

දුප්පත් රටවල් කබලෙන් ලිපට වට්ටවන ධන කුවේර ජෝර්ජ් සෝරස් මාධ්‍ය ආයතන වලට ඩොලර් මිලියන 131ක් ගෙවලා- රටවල් වට්ටන සහ බලතුලනය අධ්‍යයනයකින් හෙළි වෙයි (වීඩියෝ) Read More »

Scroll to Top