Author name: Editor

ranil vickramasinghe

නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු

මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු නොකරන බවත්, එදින පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව මෙන්ම අඩු වියදමකින් පැවැත්වීම සඳහා උළෙල පැය එක හමාරකට සීමා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීම වෙනම සිදුවන බවත් […]

නිදහස් සැමරුමේදී ජනපති ජාතිය අමතන්නේ නැහැලු Read More »

new tax 2023

මේ වසරේදී ජනතාව මතට රුපියල් බිලියන 922 ක වැඩිපුර බද්දක්

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් සමාගම් ආදායම් බද්ද මගින් ලබාගැනීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම මුදල රුපියල් බිලියන 603 ක්. එමෙන්ම එකතු කළ අගය මත බද්ද එනම් වැට් බදු මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ. 2022 වසරේ එකතු කරන ලද සමස්ථ බදු ප්‍රමාණය රුපියල්

මේ වසරේදී ජනතාව මතට රුපියල් බිලියන 922 ක වැඩිපුර බද්දක් Read More »

politics tax

ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ?

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ

ජනපති ඇතුළු මැති ඇමතිවරුන්ගෙන් අය වියයුතු බද්දක් ? Read More »

gotabaya

පොලිස් විමර්ශන කළයුතු අයුරු අධිකරණය මතක් කරදෙයි | ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ගන්න | අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න අවශ්‍ය නැහැ…

පසුගිය ජුලි 9 වනදා පැවති ජන අරගලය අතරතුර අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඉයේ (13) කැඳවීය. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නැතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතීඥ

පොලිස් විමර්ශන කළයුතු අයුරු අධිකරණය මතක් කරදෙයි | ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශ ගන්න | අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න අවශ්‍ය නැහැ… Read More »

First Satellite Launch From Britain Fails

ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos)

ගුවන්යානයක සිට නිකුත් කෙරෙන රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට වේලාවෙන් පසුගිය සඳුදා රාත්‍රියේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.මෙහිදී චන්ද්‍රිකා නවයක් කක්ෂගත කිරීම සැලසුම විය. ඒ අනුව මෙම චන්ද්‍රිකා නියමිත කක්ෂයට පත්වීමට අපොහොසත් වූ බව සදහන් වෙයි. එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ Virgin සමාගමට අයත් Virgin Orbit සමාගම

ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos) Read More »

srilanka cricket record

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් වාර්තාවකට හිමිකම් කියයි

එක්දින තරගවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නවතම වාර්තාවන්ට අනුව එක්දින තරග 880කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන් තරග 437ක් පරාජයට පත්ව ඇත. එක්දින තරග වලදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සීයයට 47.74ක් ලෙසයි සටහන් වන්නේ. 1990 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් වාර්තාවකට හිමිකම් කියයි Read More »

prostitute

ගණිකා නිවාසයක් වටලයි – එහි වු දේ..

ඊයේ (12) දහවල් කාලයේ දී ගල්කිස්ස විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකින් මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ. අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් වයස අවුරුදු 21 – 44 දක්වා

ගණිකා නිවාසයක් වටලයි – එහි වු දේ.. Read More »

Second Earth Size Planet

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය.

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි Read More »

pasku attack

පාස්කු වින්දිතයින් ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පාස්කු වින්දිතයින් ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග Read More »

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..!

අද දින,සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව කැඳවීමේදී  ඔහුට විරුද්ධ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල් දමා තිබේ . සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි

ධනුෂ්ක ගුණතිලක ගේ නඩුව ගැන ගත් අලුත්ම තීරණය..! Read More »

Scroll to Top