Author name: Editor

covid china bodies

ඉන්දියාවේ අතිතය සිහියට ගෙනා චීනයේ වත්මන් තත්ත්වය – කොවිඩ් ආසාදිත මල සිරුරූ මහ මග පුළුස්සයි…

සීඝ්‍ර කොවිඩ් -19 ව්‍යාප්තිය මධ්‍යයේ චීනයේ ඇතැම් පුද්ගලයින් වෛරසය ආසාදිතව මිය ගිය තම පවුලේ සාමාජිකයින්ගේ සිරුරු වීදිවල පුළුස්සා දැමීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා. වසර තුනක දැඩි සීමා කිරීම්වලින් පසු චීනය සිය ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්තිය පසුගිය මාසයේ ඉවත් කරන ලද අතර එමඟින් රට තුළ වෛරස ව්‍යාප්තිය සීඝ්‍ර තත්ත්වයකට පත් විය. ඉදිරි මාසවලදී චීනය තුල මිලියන 2.1කට ආසන්න […]

ඉන්දියාවේ අතිතය සිහියට ගෙනා චීනයේ වත්මන් තත්ත්වය – කොවිඩ් ආසාදිත මල සිරුරූ මහ මග පුළුස්සයි… Read More »

biththara mila

පිට රටින් ගේන බිත්තර මිල…

ඡන්දයකට මුදල් නැතැයි ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව පවසද්දී පිටරටින් බිත්තර ගෙන්වීම ඉදිරි සතිය තුළ සිදුකරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආනයනික බිත්තරයක් රුපියල් 40 – 42 ත් අතර මිලකට ජනතාවට ලබා දෙන බව ය. බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉයේ (04)  පස්වරුවේ වෙළෙඳ  අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවති අතර එහිදී ගෙන්වන බිත්තර ප්‍රමාණය, නිරෝධායන සහතික

පිට රටින් ගේන බිත්තර මිල… Read More »

ghkjg

ලංකාව දාලා ආවට අපිට තාම ඕස්ට්‍රේලියාව හුරු නැහැ, ලංකාවේ තරම් ජයට මෙහෙ නත්තල් නැහැ- ස්වේතා මෙයිලි Perera (PHOTOS)

රටක් ආදරය කරන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක Nalin Perera ආදරණීය දියණිය තමයි ස්වේතා මේලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය ගැන පහුගිය දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වුණේ ජයටම ගත්ත ඇයගේ විවාහ මංගල්‍ය නිසයි. ඒ වගේම ස්වේතා මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ ආදරණීය සැමියා රනිත් අංහගම ගමගේ එක්ක. ඉතින් මේ දවස්

ලංකාව දාලා ආවට අපිට තාම ඕස්ට්‍රේලියාව හුරු නැහැ, ලංකාවේ තරම් ජයට මෙහෙ නත්තල් නැහැ- ස්වේතා මෙයිලි Perera (PHOTOS) Read More »

art

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා

ජනාධිපති මන්දිරයේ දැවමය සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලකරුවන් පැමිණීමෙන් අනතුරුව අස්ථානගත වී ඇති බව වාර්තා වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම සියා බැලීමකදී මේ තොරතුරු අනාවරණයව තිබෙනවා. දැවමය සිතුවම් 31ක්, වෙනත් චිත්‍ර සහ සිතුවම් 8ක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර

ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා Read More »

Huna 696x392 2

හුනෙක් මුළු පවුලක්ම අවසන් ගමන් යවයි

හූනෙකු හේතුවෙන් නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ හය දෙනෙක් යුත් පවුලක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි. ඔවුන් ජීවත් වූ නිවසින් කිසිඳු ශබ්දයක් නොඇසීම හේතුවෙන් අසල්වාසීන් දොර කඩා නිවසට ඇතුළු වූ අවස්ථාවේ පවුලේ සියලු දෙනා මියගොස් ඇති බව දැක තිබෙනවා. නයිජිරියානු

හුනෙක් මුළු පවුලක්ම අවසන් ගමන් යවයි Read More »

viyaja dalada maligawak

කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක්

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩ නැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ප්‍රදේශයේ ජානක සේනාධිපති යන අයෙකු විසින් ” ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින

කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක් Read More »

kanjipani imran

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ඇප මත මුදා හැර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලායාම හේතුවෙන් ඔහුගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.  කජිපානී ඉම්රාන්ගේ ඇපකරුවන්වන්නේ ඔහුගේ මව සහෝදරයා සහ තවත් පුද්ගලයෙකි.  ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලද කංජිපානි පසුගිය දෙසැම්බර් 20 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 50 ක ශරීර

ඉන්දියාවට පැන්න කංජිපානිගේ, ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග Read More »

dinesh shafter

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී  පැවැත් වුණි. එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය.  ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම

ඝාතනයට ලක්වූ ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් කළ විශේෂ ඉල්ලීම Read More »

mathdravya tax

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට

ඉයේ මධ්‍යම රාත්‍රි යේ සිට සියලුම වර්ගවල මත්පැන්, වයින්, බියර් ආදී නිෂ්පාදන සදහා වන නිෂ්පාදන බද්ධ සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා. දුම්වැටි බද්ධ ද ඉහළ දැමීමටයි රජය පියවර ගෙන ඇත්තේ. සාමාන්‍ය දුම්වැටියක බද්ධ ද සියයට 20කින් ඉහළ දමා ඇති අතර විශේෂ වර්ගයේ දුම්වැටියක නිෂ්පාදන බද්ධ සියයට 98කින් ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මත්පැන් හා දුම්වැටි බදු ඉහළට Read More »

rape case police

දැරියක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට 

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කල බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිනවා. මේ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියව පොලිස්

දැරියක් දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට  Read More »

Scroll to Top