Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව Lionel Messi විසින් බිඳ දමයි

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් ඇති ඡායාරූපයට හිමි ගිනස් ලෝක වාර්තාව

ඒ මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ බිත්තරයක් පරද්දවමින්.

2

Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් හිමි ඡායාරූපය බවට 2022 පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව Lionel Messi විසින් ඔහුගේ Instagram ගිණුමේ උඩුගත කරන ලද ඡායාරූපය පත් වෙයි. දැනට එම ඡායාරූපයට Likes මිලියන 67 ලැබී ඇත.
මීට පෙර මෙම ගිනස් ලෝක වාර්තාවට හිමිකම් ලැබී තිබුනේ 2019 වසරේ world_record_egg නම් ගිණුමකින් උඩුගත කරන ලද “බිත්තරයක” ඡායාරූපයකටයි, එයට මේ වන විට likes මිලියන 57ක් ලැබී තිබෙනවා.

1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top