PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය

paye tax

වැටුප් මත බදු අය කිරීමෙදී පෞද්ගලික ප්‍රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කර තිබේ.

2023 02 08 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top