කවුරුත් යන තැනට දිනක්ෂිත් ( Dinakshie Priyasad ) ගිහින් – බලන්නකෝ එයා දාල තියන Beautiful ෆොටෝස් ටික – 2023

Dinakshie Priyasad

දිනක්ෂි ( Dinakshie ) – සාරංග කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය  යුවලක්.

ඉතින් කාලෙකට කළින් මේ දෙන්නා චීන සංචාරයක නිරත වෙලා තිබුණා.කොහොම වුණත් දැන් ඒ සංචාරය නිම වෙලා ටික දවසක්.

ඒත් ඒ උණුසුම නම් තවමත් අඩු වෙලා නෑ වගේ… මේ බලන්නකෝ දිනක්ෂි එයාගේ ෆේස්බුක් එකට එක්කරලා තිබුණ ෆොටෝ… එයා චීන මහා ප්‍රාකාරය බලන්න ගිහින්…

Dinakshie Priyasad Photos

Dinakshie Priyasad
Dinakshie Priyasad
Dinakshie Priyasad
Dinakshie Priyasad


You Might Like-

Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity Sinhala News- WWW.CEYLEBRITYNEWS.LK

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top