පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු දේශන වර්ජනයක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එහි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සිසුන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව තමන්ට දැනුම් දුන් බවයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පංච පුද්ගල පරීක්ෂණ කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top