තවත් ඉන්දීය තරුවක් සියදිවි නසාගනී..(PHOTOS)

sudheer warma

ප්‍රසිද්ධ ඉන්දීය තෙලිඟු චිත්‍රපට නලු නළු සුධීර් වර්මා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොහුගේ අභාවය සියදිවි නසාගැනීමක් බවයි විදෙස්  මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Neeku Naaku Dash Dash සහ Second Hand වැනි චිත්‍රපටවලට දායක වූ තෙළිඟු නලු ඊයේ උදෑසන මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

download 1
FnKat AaMAI21vZ
Sudheer Varma Chandini Photos at Kundanapu Bomma Press Meet 5
CCI UDHindu TheHindu UV9CDQNMD R1466870643 2 666
FnKat YaEAMOeXk
sudheer varma
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top