අමෙරිකාව TikTok ගෑන දැඩි තීරණයක් ගනී | චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම්…

tiktok banned news

අමෙරිකානු රජය විසින් ටික්ටොක් මෙවලමේ හිමිකාරීත්වය දරන චීන සමාගමට අනතුරු අඟවා තිබේ. ටික්ටොක් හි හිමිකාරීත්වය දරන්නේ චීන සමාගමක් වන “ByteDance” .

අමෙරිකානු රජය පවසන්නේ චීන සමාගම ටික්ටොක් මෙවලම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කරන බවත් ය.

එවැනි ඉල්ලීමක් අමෙරිකාව කළ බව ටික්ටොක් තහවුරු කළේය.

ටික්ටොක් මෙවලම භාවිත කරන අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීන් පවසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top