මාස එක හමාරකින් ඉස්කෝලේ ගියේ නෑ. දවල්ටයි රෑටයි කන්න කිසි දෙයක් නෑ. අනේ පුලුවන්නම් අපිට උදව් කරන්න..

udaw karanna

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල කජුවත්ත නැමැති දුෂ්කර ගම්මානයේ වාසය කරන උසස් පෙළ හදාරන දැරියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.

මාස එකහමාරකින් පමණ ඇය පාසලට නොගිය බවයි ඇය එහිදී පවසා සිටින්නේ.

කෑමට බීමට පවා යමක් නොමැතිව අසරණ ව සිටින තම පවුලට උදව් කරන මෙන් ඇය එහිදී ඉල්ලා සිටිනවා.

ඇයගේ මව රෝගාතුරුව සිටින අතර ඇයට තවත් බාල සහෝදරයින් දෙදෙනෙක් ද සිටින බවත් ඔවුන්ව රැකබලා ගැනීමටද කිසිදු අයෙක් ඉදිරිපත් නොවන බවත් ඇය තවදුරටත් පවසා සිටිනවා.

///ගොඩක් අයගෙ ඉල්ලිම පරිදි ව්ස්තර සදහා අරලගංවිල චන්දික 0775223835 අමතන්න///

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top