වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට

wasantha mudalige

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනුකර ති‌බේ.

නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇතැයි “Ceylebrity News” වාර්තාකරු පැවසීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top