තුවාල ලබා රෝහලට ගිය දරුවෙකුට වෛද්‍යවරයා සලකු හැටි (VIDEO) | කකුල තුවාල වෙලා ඩොක්ටර් ගාවට ගියාම… තිරි#සන්නු හැසිරෙන විදිය….🤬 පවු දරු පැටියා …🥺

doctor

රජයේ රෝහලකට රැගෙන ආ දරුවෙකුට එහි වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

අදාළ වෛද්‍යවරයා පරුෂ වචනයෙන් බැන එම දරුවාට සහ  ඔහුගේ පියාට දෝෂාරෝපණ කෙරෙන ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා.

වෛද්‍යවරයාගේ එම ක්‍රියාව හේතුවෙන් දැඩි භීිතියට පත් එම දරුවා හඬමින් සිටින ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා.

වෛද්‍යවරයාගේ එම ක්‍රියාවට දැඩි විරෝධය දක්වමින් සමාජ මාධ්‍ය හරහා බොහෝ පිරිසක් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම වෛද්‍යවරයාට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවයි.

පසුගිය පැය 36 තුළ රටවල් රැසක විශේෂයෙන්ම මධ්‍යධරණී රටවල් වල මුහුදු ජලය බැසයාමට පටන් ගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් එම රටවල මිනිස්සු ඉන්නේ ලොකු කනස්සල්ලකින් සහ බියකින් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සිරියාව, ඊජිප්තුව, මොරොක්කෝව, ලිබියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය, තුර්කිය, ඉතාලිය, ග්‍රීසිය සහ ප්‍රංශය වැනි රටවල වාර්තා වී තිබෙනවා.

එය ඊයේ තුර්කියෙන් සහ අද ඊශ්‍රායලයෙන් වාර්තා වී ඇති අතර ලිබියාව, ඊජිප්තුව වැනි රටවල මුහුදු ප්‍රථම වතාවට මීටර් 10ක් 15ක් පමණ ප්‍රමාණයකින් ජල මට්ටම බැස ගොස් තිබෙනවා.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top