අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය….

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනය

ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා….

 පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගෑසට් කර තිබේ…

*විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්…

*ඛනිජ තෙල් නිෂ්පාදන හා බෙදා හැරීම හෝ ඉන්ධන සැපයීම ….

*සාත්තු නිවාසවල , රෝහල්වල , බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, පෝෂණය කිරිම , රැකවරණය, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රමය.

ගැසට්ටුව පහතින්…..

22 633b913b67d5f
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top