ජොන්ස්ටන් ට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

ජොන්ස්ටන් ට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටි සමයේදි සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම මගින් රුපියල් ලක්ෂ 5‍9කට අධික මුදලක් පාඩු කළේ යැයි චෝදනා කොට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top