ඩොලරයට සාපේක්ශව දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පෑමින තිබේ….

egewsgedsg

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ලොව තෙවන ස්ථානයට , ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙ….

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke , ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ…

වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානවල සිම්බාබ්වේ සහ කියුබාව පිළිවෙලින් පවති….

bnxfn
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top