පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක සම්පූර්නයෙන්ම හිස් කරයි. හේතුව මෙන්න

පාර්ලිමේන්තුව දැඩි අවධානම් තත්ත්වයක පහල මහල සම්පූර්නයෙන්ම හිස් කරයි

දියවන්නා ඔයේ ජල මට්ටම , අධික වර්ෂාව හේතුවෙන් ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ අවදානමක් මතුව තිබෙ..

නාවික හමුදාව කියා සිටින්නේ දියවන්නා ඔයේ ජල මට්ටම වේගයෙන් වැඩිවෙමින් පවතින බෑවින් , වැසි තත්ත්වය ඉදිරි දිනවලද පෑවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවයි..

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීමට , දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීමට යුද හමුදාව දැනටමත් කටයුතු කර ඈත.. ආරක්ෂක පියවරක් ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළ මහලේ පිහිටි කාමරවල බඩු භාණ්ඩ සියල්ල පළමු මහලට රැගෙන ගොස් ඈත..

800x750 parliament
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top