පාසල් අසලට බුද්ධි අංශය යොදවයි – හේතුව මෙන්න..

92

පාසල් ළමයින්ට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ය.

ඒ පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින් ය.

මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පාසල් ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top