මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය

මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන රජය මගින් ගෙනා අලුත්ම ගෑසට් නිවේදනය

සිරබත් කන රැඳවියන් සහ රිමාන්ඩ් බන්දනාගාර ගතවූවන්ගේ මානව හිමීකම් අමු අමුවේ උල්ලන්ගනය වන ලෙස රජය මගින් අලුත්ම ගෑසට් නිවේදනයක් ඉදිරිපත්කර ඈත…

1. පෙර මෙන් සතියට දින 06ක් රැඳවියන් බලන්න බෑ. සතියට දවසයි.

2. පිසූ ආහාර සහ නොපිසූ ආහාර ගේන්න බෑ. සිරගෙදරින් දෙන කෑම පමණයි.

3. මෙතෙක් පැවති පරිදි දිනකට පැය 04ක් එළිමහනේ ගතකිරීමේ අවස්ථාව අහෝසියි. එළිමහන් කාලය දිනකට පැයයි. ඒ කියන්නෙ දවසකට පැය 23ක් ඉන්න ඕන සිරකූඩුව තුළ.

4.වසරකට වැඩි කාලයක් සිරබත් කන රැඳවියන්, විවිධ වැඩ සඳහා අනුයුක්ත කළ හැකියි. එහෙත් ඔවුන්ට කිසිදු ආකාරයක කම්කරු නීති ආරක්ෂාවක් නැත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top