රජයේ විශ්වවිද්‍යාලක හිටපු කුලපතිට පහර දුන්, සිසුන් 10කගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි..

01 Peradeniya

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේ වන විට සිසුන් 10 දෙනෙකු හදුනාගෙන ඇත.

ඒ අනුව ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top