ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි ප්‍රබල රටවල් දෙකක් එම රටවල ජනතාවට දැනුම් දෙයි…. Two powerful countries inform the people of those countries that they are not allowed to travel to Sri Lanka….

Untitled 1

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රීලංකාවේ ගැස්, ඖෂධ , ඉන්දන , ආහාර සහ අත්‍යවශ්‍යය ද්‍රව්‍ය හිගයක් ඇතිවී තිබේ….
අත්‍යාවශ්‍ය කරුනකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින්නැයි බ්‍රිතාන්‍යයේ , නවසීලන්තයේ පුරවැසියන් හට සංචාරක මගපෙන්වීම් උපදේශන යාවත්කාලීන කරමින් උපදෙස් දී ඇත….
පෙට්‍රල් සහ ඩීසල් උග්‍ර හිගය හදිසි සහ ප්‍රවාහන සෙවයේ බිදවැටීමත් , දිනපතා විදුලිය විසන්දි වීමත් සහ මේ දේශපලකයන් සියලු දෙනාට විරුද්දව රටපුරා උද්ගෝශන ඇතිවී තිබේ….
ඉතා කෙට් දැනුම් දීමකින් මාර්ග බාධක දැමීම , රට ඕනැම තැනක හදිසි ඇදිරිනීතිය දැමීම වැනි කාරනා සැලකිල්ලට ගනිමින් ඔවුන් ජූලි 6 වැනිදා යාවත්කාලින කරන ලද සංචාරක මගපෙන්වීම් උපදේශනය මේ බව දැක්වේ….

In Sri Lanka, which is facing a severe economic crisis, there is a shortage of gas, medicine, fuel, food and essential materials.

Citizens of Britain and New Zealand have been advised to refrain from traveling to Sri Lanka except for essential reasons, updating travel guidance advice.
Acute shortage of petrol and diesel, emergency and disruption of transport, daily power outages and nationwide agitations against all these patriots.
Taking into consideration factors such as roadblocks and emergency curfew anywhere in the country with very short notice, they informed the tourist guidance advisory updated on July 6th….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top