පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..!

laser

දකුණු චීන මුහුදේ දී ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට බාධා කළ බවට පිලීපීනය චීනයට චෝදනා කර තිබේ.

චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top