ලාංකිය මහාචර්‍යවරයාගෙ දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවිවේ…

ලාංකිය මහාචර්‍යවරයාගෙ දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවිවේ...

ශ්‍රීලාංකීය මහාචාර්‍ය වරයෙක් ඇතුලු කංඩායමක් විසින් නිර්මානය කල ජංගම දුරකතන යෙදවුම ඩොලර් මිලියන 179 කට අලවී ඇති බවට ඕශ්ට්‍රෙලියානු මාද්‍ය වාර්තා කරයි..,

එය ඕස්ට්‍රෙලියානු ක්වින්ස්ලන්ත (UQ) විශ්වවිද්‍යාලයේ සහකාර මහාචර්‍යවරයෙක් වන උදයන්ත අබේරත්න මහතා ඇතුලු කංඩායමක් විසින් නිර්මානය කරන ලද , කැස්සට සවන්දී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක්දැයි හදුනාගැනීමට හැකි ජංගම දුරකතන ම්ෘදුකාංගයකි.. එයට ස්වසන රෝගද හදුනාගත හැකිය..
මෙම ම්ෘදුකාංගය ඇමරිකානු ෆයිසර් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 179කට මිලදීගෙන ඇත…

මෙය 92%ක ප්‍රතිශතයක සාර්තකත්වයක් පෙන්නුම්කරන බව පරීක්ශන වලින් ඔප්පු වී ඇත..

“මම මගේ පෙනහළු විවෘත කරන විට, වාතය විවෘත කරන විට, එය මම ‘තොරතුරු සුපිරි අධිවේගී මාර්ගයක්’ ලෙස හඳුන්වමි, එබැවින් විශේෂාංග තෝරා ගැනීමට කැස්ස ශබ්ද, උසස් සංඥා සැකසීම සහ AI තාක්ෂණය භාවිතා කළ හැකිද යන්න ගැන මම කල්පනා කළෙමි,” ඔහු පැවසීය.

safag
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top