ලොවක් වසඟයට ගත් හුරුබුහුටි රංගන ශිල්පිනී Rashmika mandanna රඟපෑම තහනම් වෙයි..? ප්‍රේක්ෂකයන් කැළඹූ හේතුව මෙන්න..(PHOTOS)

rashmika mandanna a

ලොවක් වසඟයට ගත් තෙළිඟු සිනමාවේ බොහෝ දෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි රශ්ම්කා මන්දනා කියන්නේ. “ගීත ගෝවින්දම්” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් වසඟ කරගත් ඇය කාර්තික්ගේ “සුල්තාන්” චිත්‍රපටය හරහා දමිළ සිනමාවට පිවිසෙනවා.එසේම, තලපති විජෙයි සමඟත් රංගනයේ යෙදෙන්නට රශ්මිකා වරම් ලැබුණා

මේ අතර පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී රශ්මිකා සිය පළමු සිනමා නිර්මාණය වන Crik Party ගැන සඳහනක් කළා. කෙසේ වෙතත් චිත්‍රපටයේ නිෂ්පාදකයින් හෝ වෙන කිසිදු දෙයක් ගැන ඇය සඳහන් නොකිරීම ගැන බොහෝ දෙනෙක් විමතියට පත්ව තිබෙනවා.

බොහෝ දෙනෙක් ඇයට දෝෂාරෝපණය කර තිබුණේ ඇය තමන්ව පෝෂණය කළ කන්නඩ සිනමාව සම්පූර්ණයෙන් ම අමතක කර ඇති බවටයි. එමෙන්ම රශ්මිකාට කන්නඩ චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසී යාමේ ඉඩකඩක් ද පවතින බවයි වාර්තා වන්නෙ.

එනම්, ඇතැම් විටෙක රශ්මිකාට කන්නඩ සිනමා පටවල රඟපෑම තහනම් වනු ඇති. Crik Party චිත්‍රපටයේ ඇය රඟපෑ නළුවා සමඟිනුයි ඇය පසු කලෙක විවාහ ගිවිස ගත්තෙ. නමුත් රශ්මිකා එම විවාහයෙන් වෙන් වුණා.

rashmika mandanna 166901602710
23a899e1051ae4111ba4f9861c81f29d
16804329 376494589394519 1663514806319496747 o
37994179 637142436663065 8565064334764408832 n
42177565 677487792628529 201555092850081792 n
42682813 680597255650916 3454661733426135040 n
44304578 690871124623529 328456919586963456 n
45259221 699178363792805 2426805218302754816 n
81899440
276995678 7714915671915818 2995261664972585554 n
291126706 590350115795446 8028710357057744699 n
299458683 620326802797777 3576579768237544001 n
306842768 644356830394774 3610614540908918288 n
rashmika mandanna raises temperature shows how to look hot in a denim on denim outfit 01
308493064 653016506195473 494424401386160887 n
315451688 651642856409313 3029941552262188226 n
316230136 151166117657202 7946148003356655222 n
316426773 665484305179171 5264124345987518955 n
316311405 576901581106743 6715088094932662511 n
316803360 863288694690690 8245775658033652168 n
11604910047ty2u6uxvvlivy7lk5rmbvpagq9ek2lwwsebqgeff3oxojjwvjzrhwnu7a6zkaw7u0s1ihhvtorh9now0pqxkjqvoa0rwcefwrix2
artist 37195 rashmika mandanna photos images 2022112147875200
desktop wallpaper rashmika mandanna latest hot rashmika mandana mobile
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top