John Wick ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ සුප්‍රසිද්ධ ප්‍රකට නළුවා Lance Reddick අවසන් ගමන් යයි – (PHOTOS)

Lance Reddick


 ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “The Wire” සහ “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු Lance Reddick මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසු වුණා.ලොස් ඇන්ජලීස් හි පිහිටි නිවසේ දී Lance Reddick මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වනදාට දින කිහිපයක් තිබිය දී සිය ජීවිතයට සමු දීම පිළිබඳව බොහෝ පිරිසක් සිය සංවේගය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

lance reddick keanu reeves 031723 2 493ce657fc1b41d29b0e8e4c35385903
lance reddick on the relationship between charon and winston in john wick chapter 4 001
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top