ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ගෞතම් අදානි දෙවැනියා වෙයි…

dhjrj

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට එහි දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමත්වී තිබේ….
එම ලැයිස්තුවේ දෙවෙනි තැන සිටි Amazon හි Jeff Bezos මේ වනවිට සිව්වැනි තැනට පත්වී ඇති අතර LVMH හි සභාපති Bernard Arnault තෙවැනි තැනට පත්වී ඇත.

2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින් සටහන්ව ඇත.
orbes දත්ත වාර්තාවලට අනුව ඔහු දෙවැනි වන්නේ ඩොලර් බිලියන 273.5ක වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් ට පමණි.

Forbes වාර්තාවන්ට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 9 දෙනා….
Elon Musk ($273.5 billion)
Gautam Adani ($155.7 billion)
Bernard Arnault ($155.2)
Jeff Bezos ($149.7 billion)
Bill Gates ($105.3 billion)
Warren Buffett ($96.5 billion)
Mukesh Ambani ($92.6 billion)
Google co-founders Larry Page ($89 billion) and Sergey Brin ($85.4 billion)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top