විරොදතාකරුවන් ලිබියාවේ පාර්ලිමෙන්තුව ගිනි තබයි…Libyan protesters storm, set fire to the parliament building in Tobruk…

Libiya

ලිබියාවේ විරොධතාකරුවන් ලිබියාවෙ නෑගෙනහිර නගරයක් වන ටොබෘක් හී පාර්ලිමෙන්තුවට කඩාවෑද එහි කොටසක් ගිනිබත්කර තිබෙනවා. ඒ අත්‍යවශ්ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහල යාම සහා අඛණ්ඩ විදුලි කප්පාදුව මුලික කරගෙන පෑවති විරොදතාවයක් අතරතුරදිය. මේ වනවිට එම විරොධතාවය ලිබියාවේ අගනුවර වන ට්‍රිපොලි දක්වා ද වි‍යාප්තවී ඈත. විරොධතාකරුවන්ගේ මුලික ඉල්ලීම වහාම මෑතිවරනයක් පෑවෑත්විය යුතු බවයි.

මෙම විරොධතාවය නොසන්සුන් වන්නේ ඡන්දයකට මග පෑදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡා සුළු ප්‍රගතියකින් අවසන් වීමෙන් දිනකට පසුවය. 2011 දී දිගු කලක් බලයේ සිටි කර්නල් මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කළ නේටෝ බලය ලත් කැරැල්ලේ සිට ලිබියාව අවුල් ජාලයක පවතී.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top