සුරූපී නිළි මහේෂි මධුසංකා උපන්දිනය සමරමින් සිදුකළ සරාගී ෆොටෝ ශූට් එක..(PHOTOS)

සුරූපී නිළි මහේෂි මධුසංකා උපන්දිනය සමරමින් සිදුකළ සරාගී ෆොටෝ ශූට් එක..(PHOTOS)

මහේෂි මධුසංකා කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්. කෙසේ නමුත් පහුගිය කාලේ අපට ඇයව වසරකට අධික කාලයක් රූපවාහිනියෙන් දකින්න නොලැබුණේ ඇය දෙවෙනි වරටත් උතුම් මව් පදවියට සුදානම් වුනු නිස බවයි ඈය සදහන් කරන්නේ.

මේ දිනවල සති අන්තයේ ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන ‘මැස්සා’ ටෙලි නාට්‍යය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන සුන්දර බිරිඳක් වගේම ආදරණීය මවක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වනවිට ආදරණීය පුංචි පැටව් දෙන්නෙකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. 

ඉතින් ඒ වගේම මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ උපන්දිනය සමරන ගමන් බොහොම අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන 3XT HUB ආයතනය විසිනුයි. 

312802180 676902973793028 3298786079098945690 n
312753523 676903183793007 7588751108014170577 n
313187092 676903027126356 8498785160179531944 n
313188195 676903073793018 2578423825177173128 n
313195805 676903227126336 1154588261738727973 n 1
313197542 676903320459660 3815058433652867570 n
313203686 676902870459705 2783974430133854857 n
313260062 942136026757861 3173344862159199977 n
313264873 676903280459664 3291440945311890915 n
313288541 677613720388620 5432280347006116907 n
313289507 677613413721984 6991451658873673362 n
313290819 677613123722013 6309629648337323365 n
313309755 677612933722032 7257449667929455469 n
313329049 677613323721993 5859326868629309331 n
313334271 677613500388642 7904263207945958678 n
313339885 677613643721961 518343942832272766 n
277818058 402349021720605 6489829776197991260 n
278041805 402349065053934 6882561308783184313 n
306557130 643365730480086 8296515725318617713 n
306602644 643365677146758 1086891027427677118 n 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top