හිතුමනාපෙට Facebook ලිවීම රජයේ නිලධාරීන්ට තහනම්…

රජයේ නිලධාරීන්ට හිතුමනාපෙට Facebook ලිවීම තහනම්

රජයේ නිලධාරීන් හට , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඈත…

අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති , ලිපියෙහි දැක්වෙන්නේ, ආයතන සංග්‍රහයෙහි 2 වැනි කාණ්ඩයේ 47 වැනි පරිච්ඡේදයේ 6 හා 7 වැනි වගන්ති ප්‍රකාරව රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාජ ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවටයි.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම නොමැති නිලධරයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වරදක් සිදු කිරීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවද එහි දැක්වෙනවා….

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top