අනුර කුමාර දිසානායක උපන් ගම ඡන්ද විමසීමෙන් මාලිමාවට 100%ක විශිෂ්ඨ ජයක්…

jathika jana balawegaya win thambuththegama

තඹුත්තේගම විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ලද කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.

එහි සියලුම සභික ධුර (12) ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය සියයට සීයකි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උපන් ගම වන්නේද තඹුත්තේගමයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top