Author name: Editor

jathika jana balawegaya win thambuththegama

අනුර කුමාර දිසානායක උපන් ගම ඡන්ද විමසීමෙන් මාලිමාවට 100%ක විශිෂ්ඨ ජයක්…

තඹුත්තේගම විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ලද කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහි සියලුම සභික ධුර (12) ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය සියයට සීයකි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උපන් ගම වන්නේද තඹුත්තේගමයි.

අනුර කුමාර දිසානායක උපන් ගම ඡන්ද විමසීමෙන් මාලිමාවට 100%ක විශිෂ්ඨ ජයක්… Read More »

baththaramulla murder

බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ – වාහනයත් පැහැරගෙන ගිහින්

බත්තරමුල්ල පැලවත්තේ ඉදිකරමින් තිබුණ නිවසක තුන්වන මහලේ පිහිටි නාන තටාකයක තිබී shades නමින් ප්‍රකට නිමි ඇඳුම් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් ඉයේ (2) සවස හමුවී තිබේ. මෙම පුද්ගලයා වැල්ලම්පිටිය කිත්තම්පහුව පිහිටි නිවසක සිය සහෝදරියගේ පවුලේ අය සමග ජීවත්ව සිටි අතර බත්තරමුල්ලේ නිවස ඉදිකරමින් සිටි බව පැවසේ.49 හැවිරිදි රොෂාන් වන්නිනායක නමැති ඔහු විවාහකයෙකු නොවූ අතර ප්‍රකට shades නිමි

බත්තරමුල්ලේදී ඝාතනයවූ Shades අධිපති කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර තටාකයේ – වාහනයත් පැහැරගෙන ගිහින් Read More »

jasrimaha bodiyata wedibeheth

පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ඇතුලු වීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල් වෙඩි දැමීම සඳහා යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් හා සේවා නූලක් සැකකරු සන්තකයේ තිබී සොයාගනු ලැබුවේ උඩමලුව පොලිසිය විසින්. ඒ, ශ්‍රී මහා බෝධියට සහ පූජා භූමියට ඇතුළු වන ස්ථානයේ පුද්ගලයන් පරික්ෂා කරන ස්ථානයේදී සැකකරු පරික්ෂා කිරීමේදීයි.

පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට Read More »

wasantha newatha ganna

වසන්ත මුදලිගේ නැවත ඇතුළට ගන්නැයි පොලිසියෙන් අභියාචනයක්

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස් කළ වසන්ත මුදලිගේ සම්බන්ධ ලබාදුන් තීන්දුව බල රහිත කර නැවත ඔහු ඇතුළට ගත යුතු යයි අභියාචනයක් ඉල්ලුම් කරමින් පොලිසිය නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

වසන්ත මුදලිගේ නැවත ඇතුළට ගන්නැයි පොලිසියෙන් අභියාචනයක් Read More »

wasantha mudalige

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි…

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි. සම්පුර්න මාධ්ය හමුව. නවගමුව දේවාල පිටිපස්සේ වසන්තව පොලිසියෙන්ම මරන තෑත හෙලි කරයි. පිස්තොලේ මගේ පෑත්තට හෑරෙව්වා. වසන්තට හිරේ දුන්න වද වෙදනා හෙලි කරයි.

Wasantha Mudalige තමා අත්අඩංගුවට ගෙන සිටි සමයේ මරණිය තෑත්කිරිම් සහ සිදුවූ සියල්ල මාධ්‍යට හෙළිකරයි… Read More »

former prasidents and wifes

ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක්

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරුන් හා එම වැන්දඹු බිරියක නඩත්තුව වෙනුවෙන් කිසිදු අඩුවක් නොකර 2023 වසර සඳහාත් විශාලමුදලක් වෙන් කර තිබෙන බව නිල ලිපිලේඛන ඇසුරින් තහවුරු වන්නේ යයි අද ඩේලි මිරර් පුවත්පත අනාවරණය කර තිබේ.ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරය කිසිදු කප්පාදුවක් නොකර මෙම මුදල් වෙන්කිරීම ගැටලුකාරීය.2023 වසර සඳහා අයවැය ප්‍රතිපාදන හෙළිදරව් කරමින් භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද

ගෝඨාභය මහින්ද ඇතුළු හිටපු ජනපතිවරුන් හා බිරියක නඩත්තුවට 2023 වසරේ විශාල මුදලක් Read More »

piyumi hansamali

“..මාව දැක්කම ඉතින් සිහියක් නෑ.. මාව පෙරල ගන්නවා.. පුදුම විසයක් තියෙන්නෙ..” – පියුමි හංසමාලී (PHOTOS)

ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො

“..මාව දැක්කම ඉතින් සිහියක් නෑ.. මාව පෙරල ගන්නවා.. පුදුම විසයක් තියෙන්නෙ..” – පියුමි හංසමාලී (PHOTOS) Read More »

facebook meta

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි.  ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින්, 2023 යනු කාර්යක්ෂමතාවයේ වසර ලෙස ප්‍රකාශයට පත් කළා. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු මෙටා සමාගමේ කොටස් මිල

දිනපතා ෆේස්බුක් යන එන පිරිස ලෝකයේ හතරෙන් එකක් දක්වා ඉහළට Read More »

curruption ihalata

2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට…. ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි

2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ.  රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් ඔවුන් නිකුත් කළ දූෂණ සංජානන දර්ශකය අනුව රටවල් 180 ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 101 වන ස්ථානයේයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල

2021ට වඩා 2022 දී මෙරට දූෂණය ඉහළට…. ට්‍රාන්ස්පේරන්සි නවතම වාර්තාවක් හෙළි කරයි Read More »

pohottuwa

නිලවරණයෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි – විශේෂ නිවේදනයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටුගම්පොල විවිධ සේවා සමූපාකාර සමිති නිලවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර තිබෙනවා. ඉදිරි වසර තුනක කාලයක් සඳහා නියෝජිතයන් තෝරාගැනීම මෙහිදී සිදුව ඇති අතර, ඊයේ (31) දිනයේයි මෙම ඡන්ද විමසීම සිදුකර තිබුණේ. මහා සභා නියෝජිතයන් 100 දෙනෙකු තෝරාගෙන තිබූ අතර, ඉන් 70ක් තේරී පත්ව ඇත්තේ පොදුජන පෙරමුණෙන්. 26 දෙනෙකු සමගි ජන බලවේගයෙන් තේරී

නිලවරණයෙන් පොහොට්ටුව විශිෂ්ඨ ජයක් ලබයි – විශේෂ නිවේදනයක්..! Read More »

Scroll to Top