මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක්
සිය දියණිය අපයෝජනය කර දරුවෙකු ලැබීමට සැලැස්සීමේ චෝදනාවට වරද පිළිගත් පියෙකුට කෑගල්ල මහධිකරණ විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය පෙරෙදා (26දා) වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය. මාවතගම, කහපත්වල පදිංචිව සිටින 52 හැවිරිදි තිදරු පියෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි. වින්දිත දැරිය රුවන්වැල්ල ඉඹුලාන ප්‍රදේශයේ මවුපියන් බාල සහෝදරයා සහෝදරිය සමග පදිංචිව සිටි අතර පියා […]
මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක් Read More »










