අමෙරිකාවේ ඇවටර් අභිබවා චීන චිත්‍රපටයක් ලෝකයේ පෙරමුණට

record film

ලෝකප්‍රකට ඇවටර් චිත්‍රපටය අභිබවා චීන චිත්‍රපටයක් මේවනවිට ලොව පුරා දැඩි කතාබහක් ඇති කර තිබෙනවා. ඒ, ලොව ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන ඔස්කාර් සම්මාන උළලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් වීමත් සමඟයි.

ඒ අනුව වැඩිම සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්පාදිත චීන චිත්‍රපටයක් වන Everything everywere all at one චිත්‍රපටයයි. එය සම්මාන 11ක් සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.

ලෝකප්‍රකට ඇවටර් චිත්‍රපටය නිර්දේශ වී ඇත්තේ සම්මාන 3කට පමණයි.

කෙසේ වෙතත් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළු නිළියන් ඇතුළු ප්‍රධාන සම්මාන රැසක් සඳහා නිර්දේශ වී ඇත්තේ Everything everywere all at one චිත්‍රපටයයි. ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 12වනදා පැවැත්වීමට නියමිතයි.

bg
6erYgTxjMnxTWI7qXFQbc9Jik77
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top