ඩොලර් ලක්ෂ 2කට ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන දත්ත පද්ධතියට ඇතුළු වීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට අවසර

hacker 2883632 640

ඇමරිකානු ඩොලර් 280,000 ක් වටිනා තොරතුරු තාක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ අපනයන, ආනයන පාලක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට ඇමරිකාවේ ආරක්ෂක කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

එමගින් ශ්‍රී ලංකාවේ අදාළ සමාගම්වලට ‘E- බලපත්‍ර‘ ලබාදීමට එම දෙපාර්තමෙන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ක්ෂේත්‍රයේ විද්වතුන් සදහන් කරන්නේ එම පරිත්‍යාගය ට්‍රෝජන් අශ්වයකු බවයි.

ඊට හේතුව එම දත්ත පද්ධතියට ඇතුළුවීම මගින් රටේ සියලු ආනයන සහ අපනයන පිළිබද තොරතුරු ලබාගැනීමේ හැකියාව ලැබීමය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top