ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් සේවයෙන් ඉවත්වී ඈත | ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන්ගේ පඩි කියද?
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඒ අනුව ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් […]










