Author name: Editor

biththara

බිත්තර ආනයනය නවතියි

කුරුළු උණ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. ඒ අනුව බිත්තර ආනයනය කිරීමට රජය ටෙන්ඩර් කැඳවා ඇති පසුබිමක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඉයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉයේ අවධාරණය කළේ […]

බිත්තර ආනයනය නවතියි Read More »

naatu naatu

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි.   මෙහි

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි Read More »

thilini priyamali book

තිළිණි ප්‍රියමාලිගේ අලුත්ම පොත

සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි. මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ ඇය අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළේය. තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි මූල්‍ය

තිළිණි ප්‍රියමාලිගේ අලුත්ම පොත Read More »

Rashmika Mandanna Thalapathy 6 0

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS)

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි. විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා. මෑතකදී, තලපති විජේ ඔහුගේ

ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS) Read More »

deep web

ගැඹුරු වෙබ් (Deep Web) කොතරම් විශාලද?

ගැඹුරු වෙබ් යනු ඔබට සිතාගත නොහැකි තරම් විශාල දෙයකි. එය දෘෂ්ටියෙන් සැඟවී ඇති අන්තර්ජාලයේ කොටසකි. ගැඹුරු වෙබය අයිස් කුට්ටියක් සමඟ සැසඳිය හැකි අතර එහි විශාලත්වය ඔබට පුරෝකථනය කළ නොහැක. කොටස් කිහිපයක් පමණක් දැකිය හැකි නමුත් ඉතිරි දේවල් සැඟවී ඇත. එලෙසම ගැඹුරු වෙබ්. ඔබ දන්නවද? “දෘශ්‍ය වෙබ්” හෝ “මතුපිට වෙබ්” යැයි කියනු ලබන ගූගල් හෝ යාහූ

ගැඹුරු වෙබ් (Deep Web) කොතරම් විශාලද? Read More »

wedding harassment

හෝටලයක උත්සවයක් අතරතුර විවාහ යෝජනාවක් සිදුකර අකමෑති වු නිසා 14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්…

වාද්දුව – පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හතරදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය පළමු වන දා රාත්‍රියේ, කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන නිවසට පැමිණි පිරිසක් දැරියට අමානුෂික ලෙස දත් කැඩෙන අයුරින් පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද රඳවා පැන ගොස් ඇත. එම පිරිසෙන්

හෝටලයක උත්සවයක් අතරතුර විවාහ යෝජනාවක් සිදුකර අකමෑති වු නිසා 14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්… Read More »

sepala youtube

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට | Youtube ආදායමත් එලියට

මහනුවර ශ්‍රි දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වූ සේපාල් අමරසිංහගේ ආදායම් මාර්ග පිළිබඳව අද අධිකරණයේදී විශේෂ කරුණු රැසක් හෙළිදරව් විය. ඒ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහ සම්බන්ධ නීති කෘත්‍යය අද යළි

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට | Youtube ආදායමත් එලියට Read More »

sepala remand

සේපාල යළි රිමාන්ඩ්

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඒ අනුව එම

සේපාල යළි රිමාන්ඩ් Read More »

udaw karanna

මාස එක හමාරකින් ඉස්කෝලේ ගියේ නෑ. දවල්ටයි රෑටයි කන්න කිසි දෙයක් නෑ. අනේ පුලුවන්නම් අපිට උදව් කරන්න..

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල කජුවත්ත නැමැති දුෂ්කර ගම්මානයේ වාසය කරන උසස් පෙළ හදාරන දැරියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා. මාස එකහමාරකින් පමණ ඇය පාසලට නොගිය බවයි ඇය එහිදී පවසා සිටින්නේ. කෑමට බීමට පවා යමක් නොමැතිව අසරණ ව සිටින තම පවුලට උදව් කරන මෙන් ඇය එහිදී ඉල්ලා සිටිනවා. ඇයගේ මව රෝගාතුරුව සිටින අතර ඇයට තවත්

මාස එක හමාරකින් ඉස්කෝලේ ගියේ නෑ. දවල්ටයි රෑටයි කන්න කිසි දෙයක් නෑ. අනේ පුලුවන්නම් අපිට උදව් කරන්න.. Read More »

parlimenthu sudusukam

රටම බලන් හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට තේරී පත්වන නියෝජිතයින්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මහජනතාවට දැනගැනීමට ඇති අයිතිය මත අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කරන ලෙස තොරතුරු කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් ඒ ඒ අය පාර්ලිමේන්තුවට ඇතුළත්වීමේදී ලබාදී ඇති සුදුසුකම් ප්‍රසිද්ධ කර තිබේ.මේ අය අතරින් දෙන්නෙකු පමණක් ද්වීතියික අධ්‍යාපනය හා 9 ශ්‍රේණිය සමත්

රටම බලන් හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් විස්තර Read More »

Scroll to Top