Author name: Editor

janapathi

බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන්. පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා නොගෙනවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබියදී අදාළ ආයතන ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් ජනාධිපතිවරයා එලෙස කරුණු විමසීමක් කර ඇති බවයි ජනාධිපති […]

බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි Read More »

rajayata ayawana mudal

රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන් ණය ලබා ගැනීමේදී රජයට අයවන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. ඔහු පවසන්නේ, මේ හේතුවෙන් රජයට අවශ්‍ය මුදල ලබාගැනීම සඳහා විශාල බැඳුම්කර ප්‍රමාණයක් අලෙවි කිරීමට සිදුව ඇති බවය. අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ

රජයට අයවන මුදල් අඩුවෙලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න Read More »

biththara price

බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ, “දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා

බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි Read More »

319518775 10230043221569790 8344810458791751747 n 1

අප්‍රිකාව සහ යුරෝපය ඈත් කරන ජිබ්‍රොල්ටාවේ කිලෝමීටර් 13

පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට තේරුණු ප්‍රථම අප්‍රිකානු රට වෙන්න මොරොක්කෝවට පුලුවන් වුණා. මොරෝක්කෝව තම අසල්වැසි ස්පාඤ්ඤය සහ පෘතුගාලය පරාජය කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. ස්පාඤ්ඤය සහ පෘතුගාලය… අසල්වැසි…??? ඔව්, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යුරෝපා රටවල් වුණත්, අප්‍රිකානු රටක් වෙන මොරොක්කෝවත් එක්ක තියෙන්නේ කිලෝමීටර් 13 ක දුරක්. ඒ ලෝක ප්‍රසිද්ධ “ජිබ්‍රොල්ටා සමුද්‍ර සන්ධියෙන්”. ග්‍රීක මිත්‍යා

අප්‍රිකාව සහ යුරෝපය ඈත් කරන ජිබ්‍රොල්ටාවේ කිලෝමීටර් 13 Read More »

china covid

චීනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක්

චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රාජ්‍ය මාධ්‍ය මේ බව සදහන් කර ඇති අතර කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පසුගියදා ගත් තීරණ කොවිඩ් අවදානම ඉහළ යාමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය වසරේ අවස්ථා කිහිපයකදී කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ෂැංහායි

චීනයේ වේගයෙන් ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේදය ගැන දැනුම්දීමක් Read More »

shani abesekara

ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වැඩ තහනමට ලක්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩිවැදීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. පසුගිය 17 වනදා අදාළ සිද්ධිය සිදුව තිබු අතර ශානී අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට මෙලෙස වෙඩි වැදී ඇති බව

ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර Read More »

gold ukas

2022 උකස් කළ කෝටි 19,300 රන්බඩු වැඩිහරියක් බේරාගන්න බැරිව සින්න වෙලා…

බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්න වී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ. උකස් කෙරුණු ස්වර්ණාභරණ බොහොමයක් මෙසේ සින්න වී ඇත්තේ බොහෝ දෙනකුගේ අත මුදල් නොමැතිවීම යනාදී හේතු නිසා බව පවසන එම ආරංචි මාර්ග ස්වර්ණාභරණ සින්නවීම් වැඩිවන ප්‍රවණතාවක් මතුව ඇතැයි ද සඳහන් කරයි. මේ අතර රට පුරා ලක්ෂ

2022 උකස් කළ කෝටි 19,300 රන්බඩු වැඩිහරියක් බේරාගන්න බැරිව සින්න වෙලා… Read More »

government employee

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය

හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්රිය රියැදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳ තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. ඒ, රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මස 31 සිට විශ්‍රාම ගැන් වූ පසුබිමක් තුළයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය Read More »

gotabaya rajapakshe

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරතිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත්  සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය: 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තේ ය. බලයෙන්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවයට නැවත ඉල්ලුම් කරයි. Read More »

lula da silva

ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී…

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි.  ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක්

ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී… Read More »

Scroll to Top