බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

janapathi

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන්. පාඩු ලබන රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා නොගෙනවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබියදී අදාළ ආයතන ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් ජනාධිපතිවරයා එලෙස කරුණු විමසීමක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top