බැසිල්ගේ ආන්දෝලනාත්මක හඬපටයක් එළියට | මමයි, මහින්ද රාජපක්ශයි ගොල්පේස් එකට ගහන්න පිරිස ගෙන්න එපා කියද්දි ඈයි තමුන් මිනිස්සු ගෙනාවෙ – බැසිල් රාජපක්ෂ

basil rajapaksha hadapata

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුවී තිබේ.

ඒ සම්බන්ධ හඬපටයක් අද සමාජ මාධ්‍යවල සංසරණය වුණි.

(අසන්නනි සිහිබුද්දියෙන් මෙය අසන්න. මෙය තවත් දේශපාලන ගෑටයක් විය හෑකියි. හොරු නෑවත අලු ගසා නෑගිටින්න උත්සාහ කරන- Ceylebrity Team)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top