ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම ගැටුම 09 වනදා ඇතිවූවක් බවටය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ අද දිනයේදීය.

මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බවද එම වාර්තා පවසයි.

ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top