මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න…

govenment employee election candidates

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින්ට මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු යැයි මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම කොමිසමේ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයාට දැනුම් දී තිබේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට රාජ්‍ය සේවකයන් 3000 ක් පමණ පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා භාරදී ඇති බවත් ඔවුන්ට වැටුප් රහිත නිවාඩු අනුමතකර ඇති බවත් මැතිවරණ කොමිසම පවසයි. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top