ලොවක් ආදරය කළ කොරියානූ තරුව අභිරහස් ලෙස ජීවිතක්ෂයට…

korean star dead

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.

සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.

2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

23 6440b3f945b61
23 6440b3f9a8674
23 6440b3fa71414
23 6440b3fa08672
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top