Maneesha Chanchala Engagement…

Maneesha Chanchala Engagement

ටෙලිනාට්‍ය නිළි මනීෂා චංචලා යුග දිවියට පිවිස තිබේ. රංගන ශිල්පී අශේන් සිරිවර්ධන ඇයගේ මනාලයාය. දෙරණ ටීවී හි විකාශයවූ ‘සිඳු’ ටෙලිනාට්‍ය නිසා ජනප්‍රියවූ මනීෂා ‘සිහින සමාගම’, ‘හාර්ට් කාර්ට්’, ‘අමුතු රසිකයා’ හා ‘ගුග්ලි’ වැනි නාට්‍ය වල රඟපා තිබේ. ඇය අතගත් මනාලයා අශේන් ඇයට මුණගැසෙන්නේ ‘ගුග්ලි’ රංගනය අතරතුරයි. ලියාපදිංචිය අතරතුර ලබාගත් එළිමහන් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

346318128 630652345199169 4081627906317569869 n
346290820 1183020659051133 54134489119213117 n
346301011 3542565155977778 1208624314195620527 n
345038901 1320624785200682 3451080172974082116 n
346295186 3168774973421851 8308514376210727615 n
346462739 616893030350309 1339816532444695703 n
346274697 277356741295925 5999124205281109991 n
346323207 6290638167669953 8377428392062578519 n
346462784 966495464543551 7181261932460726020 n
346459207 896860264717777 1279586003510575430 n
346615251 903296174072594 5897045883981605290 n
346310599 962953758215826 8901508240037471525 n
346280385 199644382953476 1718581566784159579 n
346296516 222463137157987 5227812845054429496 n
346050036 3426844127530454 685493504844647894 n
346300130 622149633275258 8748539338074149854 n
346470117 758592662404125 2972592627841233794 n
346285393 725610019317406 9092469937161651064 n
346065027 207135105463759 4795305566524328948 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top