කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් | අද රෑලියේ විශේෂ අවස්තා | ගුවනින් ලබාගත් රූපරාමූ | අහින්සක මිනිස්සුන්ට වයස නොබලා මෙහෙමත් ගහනවද කදුලු ගෑස්… (Video/Photos)

anura kumara npp

ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

‘විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම යනාදි කරුණු ඇතුළු ආණ්ඩුවේ වත්මන් තීන්දු තීරණවලට එරෙහිව ය.
මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වෙද්දී ඊට එරෙහිව උසාවි නියෝගයක් ලබාගෙන තිබුණ පොලිසිය විරෝධතාකරුවන්ට බාදා කර මේ ආකාරයට විසුරුවාහැරීමට කටයුතු කර තිබේ.’

Screenshot 2023 02 26 at 17.56.55 down
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top